Home උණුසුම් පුවත් මහජන දීමනා ගන්න අයට පණිවිඩයක්

මහජන දීමනා ගන්න අයට පණිවිඩයක්

මහජන දීමනා ගන්න අයට පණිවිඩයක්

අගෝස්තු මාසයට අදාළව ගෙවීමට ඉතිරිව ඇති මහජන ආධාර දීමනා, වැඩිහිටි දීමනා ඇතුළු අනෙකුත් මහජන ගෙවීම් 2021.09.01 සහ 02 යන දිනවල ලබාදෙන බව තැපැල් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

අදාළ දින දෙක තුළ තැපැල් හා උප තැපැල් කාර්යාල විවෘතව පවතින අතර දීමනා ලබාගැනීමේදී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් කටයුතු කරන ලෙසද තැපැල් මූලස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here