තවත්
    මුල් පිටුවCOVIDඅදත් මධ්‍යස්ථාන 522කදී කොවිඩ් එන්නත් කෙරේ

    අදත් මධ්‍යස්ථාන 522කදී කොවිඩ් එන්නත් කෙරේ

    රට පුරා දිස්ත්‍රික් 22ක දී අද (31) කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ.

    ඒ අනුව මධ්‍යස්ථාන 522කදී අද එන්නත් ලබාදෙන බව කොවිඩ්-19 වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

    පහත ලැයිස්තුවේ දැක්වෙන්නේ අද දිනයේ දී එන්නත් ලබාදෙන මධ්‍යස්ථාන ය.

    Vaccination Centers on 31.08.2021
    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img