තවත්
    මුල් පිටුවදේශීය පුවත්පලිබෝධනාශක තහනම තවත් ලිහිල්වෙයි!

    පලිබෝධනාශක තහනම තවත් ලිහිල්වෙයි!

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ පලිබෝධනාශක අනතුරුදායක වර්ගීකරණයේ තෙවැනි හා සිවුවැනි පන්තියේ පලිබෝධනාශක ආනයනය සඳහා අවසර දීමට රජයේ අවධානය යොමු වී තිබේ.

    කෘෂිකර්ම අමාත්‍යංශය අදාළ යෝජනාව දැනටමත් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අනුමැතියට යටත්ව ආනයනය සඳහා අවසර ලබා දීමට නියමිතව ඇත.

    පලිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ලියාපදිංචි පලිබෝධනාශක සම්බන්ධයෙන් පමණක් මෙම තීරණය ක්‍රියාත්මක වන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img