තවත්
    මුල් පිටුවදේශීය පුවත්GOSSIPකළු සල්ලි සුදුකිරීමක් ගැන ජැකලින්ගෙන් දිල්ලි බලධාරීහු ප්‍රශ්න කරති

    කළු සල්ලි සුදුකිරීමක් ගැන ජැකලින්ගෙන් දිල්ලි බලධාරීහු ප්‍රශ්න කරති

    බොලිවුඩයේ සුපිරි තාරකාවක වන ශ්‍රී ලාංකික නිළි ජැකලින් ෆර්නැන්ඩස්ගෙන් මුදල් විශුද්ධිකරණ සිද්ධියක් සම්බන්ධයෙන් පැය 5ක් තිස්සේ ඉන්දියාවේ නවදිල්ලියේදී එරට බලධාරීන් විසින් ප්‍රශ්න කෙරෙන බව වාර්තා වේ.

    එරට වාර්තා වලට අනුව, ඇය සිද්ධියේ සැකකරුවකු නොවන අතර සාක්ෂිකරුවෙකු ලෙස ප්‍රශ්න කෙරේ.

    මේ දිනවල ජැකලින් ව්‍යාපෘති කිහිපයක් සමඟ කාර්යබහුල වී සිටී.

    ඇය පසුගිය වසරේ අග භාගයේ දී සයිෆ් අලි ඛාන්, අර්ජුන් කපූර් සහ යාමි ගෞතම් සමඟ ‘භූට් පොලිස් ඉන් ධර්මශාලා’ සිනමාපටයේ රූගත කිරීම් කළාය. ජෝන් ඒබ්‍රහම් සමඟ ‘ඇටෑක්’ හිදී ද ඇය දැක ගත හැකිය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img