තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අත්‍යාවශ්‍ය ආහාර ගැන ජනපතිගේ ගැසට්ටුව නිකුත් වෙයි

    අත්‍යාවශ්‍ය ආහාර ගැන ජනපතිගේ ගැසට්ටුව නිකුත් වෙයි

    අද මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ප්‍රකාශයට පත් කර ඇති අත්‍යාවශ්‍ය ආහාර සැපයීමට අදාළ හදිසි නීති රෙගුලාසි ඇතුළත් අංක 2243/01 දරණ ගැසට් නිවේදනය පහත දැක්වේ.

    වී, සහල්, සීනි ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර තොග සැඟවීම්, අධික මිල ගණන් අයකිරීම මගින් පාරිභෝගික ජනතාව අපහසුතාවයට පත්කරන වෙළඳපොළ අක්‍රමිකතා වැළැක්වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙය ප්‍රකාශයට පත් කර ඇත.

    2243-01_S
    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img