Home උණුසුම් පුවත් ගුරු-විදුහල්පති වැටුප් ගැන කැබිනට් තීන්දුවක්!

ගුරු-විදුහල්පති වැටුප් ගැන කැබිනට් තීන්දුවක්!

ගුරු-විදුහල්පති වැටුප් ගැන කැබිනට් තීන්දුවක්!

විදුහල්පතිවරුන්ගේ සහ ගුරුවරුන්ගේ වැටුප් වැඩිකිරීමට අදාළ කැබිනට් අනුකාරක සභාවේ යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කර ඇතැයි වාර්තා වේ.

මීළඟ අයවැයෙන් එය අදියර කිහිපයක් යටතේ ක්‍රියාවට නැංවීමට කටයුතු කෙරෙන බව ද සඳහන් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here