Home උණුසුම් පුවත් රට රනින් බැබලවූ දිනේෂ්ට හමුදාවෙන් උසස්වීමක්

රට රනින් බැබලවූ දිනේෂ්ට හමුදාවෙන් උසස්වීමක්

0
රට රනින් බැබලවූ දිනේෂ්ට හමුදාවෙන් උසස්වීමක්

ටෝකියෝ පැරාලිම්පික් උළෙලේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ලෝක වාර්තාවක් සමඟ රන්පදක්කමක් දිනා ගෙන රටට කීර්තියක් ලබාදුන් දිනේෂ් ප්‍රියන්ත බලලත් නිලධාරී 01 තනතුරට උසස් කර ඇත.

යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් මෙම උසස්වීම කර ඇත්තේ ජනාධිපතිවරයාගේ සහ ආරක්ෂක ලේකම්වරයාගේ අනුමැතිය අනුවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here