Home උණුසුම් පුවත් පැරාලිම්පික් උළෙලේ තවත් පදක්කමක් ශ්‍රී ලංකාවට

පැරාලිම්පික් උළෙලේ තවත් පදක්කමක් ශ්‍රී ලංකාවට

පැරාලිම්පික් උළෙලේ තවත් පදක්කමක් ශ්‍රී ලංකාවට

ටෝකියෝ හි පැවැත්වෙන පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව අද දිනය තුළ දිනාගත් දෙවන පදක්කම වන එෆ් 64 පිරිමි හෙල්ල විසිකිරීමේ තරඟයේදී සමිත දුලාන් කොඩිතුවක්කු ලෝකඩ පදක්කම දිනා ගෙන තිබේ.

අද සියළුම ශ්‍රී ලාංකිකයින්ගේ මතකයේ රැඳෙන දිනයක් වනු ඇති බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සුබපැතුම් එක්කරමින් පැවැසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here