තවත්
    මුල් පිටුවඉතිහාසයේ එක් දවසකඉතිහාසයෙන් එක් දවසක - 2021-08-30

    ඉතිහාසයෙන් එක් දවසක – 2021-08-30

    රදර්ෆර්ඩ් සහ තොම්සන් පරමාණුක භෞතික විද්‍යාවට මහගු සේවයක් කළ විද්‍යාඥයින් දෙපළකි. පරමාණුක වාදයේ පියා වුණු අර්නස්ට් රදර්ෆර්ඞ් උපත ලද්දේත් (1871), පරමාණුව පිළිබද ප්ලම් පුඩිම් ආකෘතිය ඉදිරිපත් කළ ජේ. ජේ. තොම්සන් මියගියේත් (1940) අද වැනි අගෝස්තු 30 වන දිනකයි.

    චමරු අමාසර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img