තවත්
    මුල් පිටුවCOVIDඊයේ කොවිඩ් මරණ 192ක්

    ඊයේ කොවිඩ් මරණ 192ක්

    මෙරට තුළ ඊයේ (28) දිනයේ සිදුවූ කොවිඩ් මරණ 192 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

    ඒ අතර කාන්තාවන් 83දෙනෙක් සහ පිරිමි පුද්ගලයින් 109 දෙනෙක් සිටී.

    මෙම මරණ සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 8,775ක් දක්වා ඉහළගොස් ඇත.

    මියගොස් ඇති පිරිස අතර වයස අවුරුදු 60 හෝ ඊට වැඩි 156 දෙනෙකු සිටින බව සෞඛ්‍ය අංශ නිකුත්කළ නිවේදනයේ දැක්වේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img