තවත්
    මුල් පිටුවදේශීය පුවත්අයි.පී.එල්. යන්න වනිඳු හංසරංගට සහ දූෂ්මන්ත චමීරට අනුමැතිය

    අයි.පී.එල්. යන්න වනිඳු හංසරංගට සහ දූෂ්මන්ත චමීරට අනුමැතිය

    එක්සත් එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රීමියර් ලීග් තරඟාවලියේ දෙවැනි කොටස සඳහා ක්‍රීඩා කිරීමට වනිඳු හසරංගට සහ දුෂ්මන්ත චමීරට ශ්‍රී ලංකා ක්‍රිකට් අනුමැතිය ලැබී ඇත.

    ඒ ඔවුන් දෙදෙනාට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමටය.

    ඉන්දීය ප්‍රීමියර් ලීග් තරඟාවලියේ දෙවන කොටසේ තරඟ සැත්තැම්බර්19 වෙනිදා සිට ඔක්තෝම්බර් 15 වෙනිදා දක්වා පැවැත්වීමට සැළසුම්කර තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img