තවත්
    මුල් පිටුවCOVIDඊයේ කොවිඩ් මරණ 212ක් - අද ආසාදිතයන් 4500ක්

    ඊයේ කොවිඩ් මරණ 212ක් – අද ආසාදිතයන් 4500ක්

    මෙරට තුළ ‍ඊයේ (27) දිනය තුළදී කොවිඩ් මරණ 212 ක් වාර්තා වී ඇති අතර සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 8583 දක්වා ඉහළ ගොස් තිබේ.

    ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ 200 කට අධික සංඛ්‍යාවක් වාර්තා වූ අඛණ්ඩ 3 වන දිනය මෙයයි.

    මේ අතර, අද දිනයේදී කොවිඩ් රෝගීන් 4,582 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, මුළු ක්‍රියාකාරී රෝගීන් සංඛ්‍යාව 57,580 දක්වා ඉහළ ගොස් තිබේ.

    .

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img