Home COVID චීන හමුදාවෙන් මෙරට හමුදාවට දෙන එන්නත් තෑග්ග කොළඹට

චීන හමුදාවෙන් මෙරට හමුදාවට දෙන එන්නත් තෑග්ග කොළඹට

චීන හමුදාවෙන් මෙරට හමුදාවට දෙන එන්නත් තෑග්ග කොළඹට

ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදාවන්ට චීන මහජන විමුක්ති හමුදාව විසින් පරිත්‍යාග කළ සිනෝෆාම් එන්නත් මාත්‍රා 300,000 ක් අද පෙරවරුවේ කොළඹට ළඟාවිය.

චීන හමුදාවේ ජ්යෙෂ්ඨ කර්නල් වැන් ඩොං මහතා විසින් එම එන්නත් තොගය කටුනායක ගුවන්තොටුපළේදී හිදී ආරක්ෂක ලේකම් ජනරාල් කමල් ගුණරත්න මහතාට භාර දෙන ලදී.

මීට අමතරව මෙරටට ගෙනඒමට නියමිතව තිබූ සිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියන 2ක් ද මේ සමඟ රැගෙනවිත් ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here