Home දේශීය පුවත් ඇමති බන්දුල ගුණවර්ධනටත් කොවිඩ්

ඇමති බන්දුල ගුණවර්ධනටත් කොවිඩ්

0
ඇමති බන්දුල ගුණවර්ධනටත් කොවිඩ්

වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට කොවිඩ් 19 වෛරසය අසාදිතව ඇත.

ඒ බව ඔහු සිය මුහුණු පොතේ ඊයේ(27) සටහනක් තබා තිබේ.

සිය කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුකොටගෙන ඊයේ කළ පී.සී.ආර්.පරීක්ෂාවකදී තමා කොයි ආසාදිතයකු බව තහවුරු වූ බව ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කර ඇත.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති විශේෂ කොවිඩ් කමිටු රැස්වීමටද බන්දුල ගුණවර්ධන මහතා සහභාගි වී සිටිනු දක්නට ලැබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here