Home COVID ඊයේ කොවිඩ් මරණ 214ක්

ඊයේ කොවිඩ් මරණ 214ක්

ඊයේ කොවිඩ් මරණ 214ක්

කොවිඩ් -19 ආශ්‍රිත මරණ 214 ක් ඊයේ (26) ශ්‍රී ලංකාවේ සිදුවූ බවට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු තිබේ.

එය එක් දිනක් තුළ මෙරට සිදු වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව ය.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 8,371 දක්වා ඉහළ ‍ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here