Home උණුසුම් පුවත් මෙවර ඡන්ද හිමියන් ගණින්න ගෙන්ගෙට යන්නෙ නෑ

මෙවර ඡන්ද හිමියන් ගණින්න ගෙන්ගෙට යන්නෙ නෑ

මෙවර ඡන්ද හිමියන් ගණින්න ගෙන්ගෙට යන්නෙ නෑ

අංජනා මල්ලවආරච්චි

කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් ඡන්ද හිමියන් ගණන් ගැනීමේ ආකෘති පත් ගෙන් ගෙට ගොසින් සිදු නොකරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

මේ අනුව 2020 චන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි වී ඇත්නම් 2021 වර්ෂය සඳහා ද එම ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාව කියයි.

කෙසේ වුවද 2021 ඡන්ද හිමි නාමලේඛනය සඳහා තමා ලියාපදිංචි වී ඇද්දැයි මැතිවරණ කොමිෂන් සබාවේ www.elections.gov.lk වෙබ් අඩවියට පිවිස පරික්ෂා කර ගත හැකි බව ද මැතිවරණ කොමිෂන් සභාව කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here