Home දේශීය පුවත් පළාත් රැසකට අද තද වැසි

පළාත් රැසකට අද තද වැසි

0
පළාත් රැසකට අද තද වැසි

බස්නාහිර, සබරගමුව,මධ්‍යම,වයඹ යන පළාත් වලට සහ ගාල්ල මාතර යන දිස්ත්‍රික්ක වල මිලිමීටර 100 ඉක්මවූ වැසි අද දිනයේ අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඊට අමතරව ඌව පළාත සහ අම්පාර සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවල අද සවස දෙකෙන් පසු ස්ථාන බොහොමයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල මෙන්ම උතුරු මැද සහ වයඹ පළාත් වලත් හම්බන්තොට හා ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවලත් සුළගේ වේගය සුළඟේ වේගය පැයට කිලෝමීටර්40 -50 දක්වා වර්ධනය වන බව ද බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here