Home COVID ඊයේ කොවිඩ් මරණ 198ක් – අද ආසාදිතයන් 4400ක්

ඊයේ කොවිඩ් මරණ 198ක් – අද ආසාදිතයන් 4400ක්

ඊයේ කොවිඩ් මරණ 198ක් – අද ආසාදිතයන් 4400ක්

මෙරට තුළ ඊයේ (24) දින කොරෝනා ආසාදිත මරණ‍ 198 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයිි.

මියගිය අය අතරට වයස අවුරුදු 30 ට අඩු එක් පුද්ගලයෙක්, වයස අවුරුදු 30 – 59 අතර පුද්ගලයින් 51 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 146 දෙනෙකු සිටී.

ඒ සමඟින් මෙර​ට කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 7,948 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර අද දිනය තුළ පස්වරුව තෙක් වාර්තා වී තිබු ආසාදිතයන් ගණන 4472කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here