පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වනවිට සැකපිට 311 දෙනෙකු අත්අඩංගුවේ සිටින බව පොලිස්පතිවරයා පවසයි.
එමෙන්ම ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන්ට අයත් රුපියල් මිලියන 365 ක මුදල් සහ වත්කම් මේ දක්වා රාජසන්තක කර ඇත.