Home COVID “‍මම ICU බවට හුවමාරු වන ෆොටෝ බොරු” – අජිත් රෝහණ

“‍මම ICU බවට හුවමාරු වන ෆොටෝ බොරු” – අජිත් රෝහණ

0
“‍මම ICU බවට හුවමාරු වන ෆොටෝ බොරු” – අජිත් රෝහණ

දැනට කොවිඩ් ආසදනය වී සිටින තමා දැඩි සත්කාර ඒකකයක ප්‍රතිකාර ලබමින් සිටින බව සඳහන් කරමින් සමාජ ජාලය පුරා හුවමාරු වෙමින් ඇති ඡායාරූපය, තමාගේ සේයාරුවක් නොවන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා NewsWave වෙත පැවැසීය.

ඔහු පෙන්වා දෙන්නේ ලංකා හොස්පිට්ල්ස් වෙත මීට දින 3කට පමණ ඉහත දී රෝහල්ගතවූ අවස්ථාවේ සිට මේ දක්වා කොවිඩ් තත්වය හේතුවෙන් තමා ප්‍රතිකාර ලබමින් සිටින්නේ සාමාන්‍ය වාට්ටුවක බවයි.

තමා මේ වනවිටත් සුවවෙමින් සිටින බවත් සමාජ ජාල පුරා මෙලෙස හුවමාරු වන සේයාරුව වෙනත් පුද්ගලයකුගේ බවත් එය තමාගේ බවට ව්‍යාජ ලෙස සඳහන් කරමින් හුවමාරු වන බවත් ඔහු අප වෙත අවධාරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here