තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හෝමාගම ප්‍රා. සභාපතිගේ මාසික දීමනාව දිගටම කොවිඩ් අරමුදලට

    හෝමාගම ප්‍රා. සභාපතිගේ මාසික දීමනාව දිගටම කොවිඩ් අරමුදලට

    අංජනා මල්ලවාරච්චි

    හෝමාගම ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චමින්ද ජයසිංහ මහතා සිය දීමනාව කොවිඩ් අරමුදලට ලබාදීමට තීරණය කර තිබේ.

    ඒ අනුව සභාපති සභාපති ධුරයට හිමිවන මාසික රුපියල් 25,000 දීමනාව අගෝස්තු මාසයේ සිට සෑම මසකම කොවිඩ් අරමුදලට ලබාදෙන බවද සභාපතිවරයා කීය.

    තමා බොහෝ කලක සිට මාසික දීමනාව පිටිපන මහින්ද රාජපක්ෂ විදුහලේ දියුණුවට ලබාදුන් බවද සභාපති ජයසිංහ මහතා කීය

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img