Home COVID කොවිඩ්දැයි සැකද? නොමිලේ වෛද්‍ය උපදෙස් දෙන තවත් සේවාවක්

කොවිඩ්දැයි සැකද? නොමිලේ වෛද්‍ය උපදෙස් දෙන තවත් සේවාවක්

කොවිඩ්දැයි සැකද? නොමිලේ වෛද්‍ය උපදෙස් දෙන තවත් සේවාවක්

‍අංජනා මල්ලවාරච්චි

කොවිඩ් ආසාදනය වී ඇති පුද්ගලයින්ට හෝ සැකසහිත රෝග ලක්ෂණ ඇති පුද්ගලයින්ට නොමිලේ උපදෙස් ලබාදීමේ සේවාවක් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ආරම්භ කර තිබේ.

ඕනෑම පුද්ගලයකුට 247 යන අංකයට දුරකථන ඇමතුමක් ලබා දීමෙන් එම සේවාව නොමිලේ ලබාගත හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ හිටපු සභාපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා පැවසීය.

ඕනෑම දුරකථන ජාලයකින් 247 අංකයට කතා කර වෛද්‍ය උපදෙස් ලබා ගත හැකි බව ද අසාධ්‍ය රෝගියෙකු නම් එම වෛද්‍යවරයා විසින්ම 1990 සුවසැරියට කතා කොට රෝගියා රෝහල්ගත කිරීමට පියවර ගන්නා බවද බව ද මහාචාර්යවරයා කීය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here