Home උණුසුම් පුවත් ජනපති දළදා සමිඳු වැඳපුදා ගනී

ජනපති දළදා සමිඳු වැඳපුදා ගනී

ජනපති දළදා සමිඳු වැඳපුදා ගනී

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (22) පස්වරුවේ මහනුවර ශ්‍රී දළදා මාළිගාවේදී ආගමික වතාවත්වල නිරතවී දළදා සමිඳුන්ගේ ආශිර්වාදය ලබා ගත්තේය.

ශ්‍රී දළදා මාළිගාව වෙත පැමිණි ජනාධිපතිවරයාව දියවඩන නිලමේ නිලංග දෑල මහතා විසින් පිළිගනු ලැබීය.

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ අවසන් මහා රන්දෝලි පෙරහර ඊයේ (22) පස්වරුවේ වීථී සංචාරය කර ඇසළ පෙරහර මංගල්‍යයේ සමාප්තිය සනිටුහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here