Home COVID තවත් සිනෝෆාම් එන්නත් මිලියනයක් අනිද්දා දිවයිනට

තවත් සිනෝෆාම් එන්නත් මිලියනයක් අනිද්දා දිවයිනට

තවත් සිනෝෆාම් එන්නත් මිලියනයක් අනිද්දා දිවයිනට

තවත් සිනෝෆාම් එන්නත් මාත්‍රා මිලිියනයක් අනිද්දා (24) මෙරටට ළඟාවන බව චීන තානාපති කාර්යාලය නිවේදනය කරයි.

එමෙන්ම තවත් මාත්‍රා මිලිියන දෙකක් මේ මස අවසානයට පෙර මෙරටට ළඟාවනු ඇති බව ද එම කාර්යාලලය පැවැසීය.

කොරෝනා වසංගතය උත්සන්න වී ඇති මේ තීරණාත්මක මොහොතේදී ශ්‍රී ලංකාවේ එන්නත් කිරීම අඛණ්ඩව කරගෙන යාම සඳහා මේවා කඩිනමින් සැපයීමට තීරණය කළ බව චීන තානාපති කාර්යාලය පෙන්වා දෙයි.

‍පසුගිය 21 දින වන විට, මිලියන 13.98 ක සිනොෆාම් එන්නත් මාත්‍රා මෙරටට චීනය විසින් එවා ඇත.

එය ශ්‍රී ලංකාවට ලැබීමට සැලසුම් කර ඇති මුළු සිනෝෆාම් එන්නත් මිලියන 14.7 න් 95% කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here