Home උණුසුම් පුවත් සියලු ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තබන දින ගැන නිවේදනයක්

සියලු ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තබන දින ගැන නිවේදනයක්

සියලු ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තබන දින ගැන නිවේදනයක්

තොග වෙළෙඳාම සඳහා දිවයින පුරා පිහිටි සියලුම ආර්ථික මධ්‍යස්ථාන අගෝස්තු 24 සහ 25 දිනවල විවෘතව තැබීමට තීරණය කර තිබේ.

රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා මේ බව පැවැසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here