Home COVID මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 7000 පනී

මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 7000 පනී

මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 7000 පනී

ශ්‍රී ලංකාව සමස්ත කොවිඩ් මරණ 7000 ක් ඉක්මවා ගොස් තිබේ.

ඒ ඊයේ දිනයේ් සිදුවූ තවත් මරණ 198 ක් කොවිඩ් ආසාදනයෙන් සිදුවූ බවට තහවුරු වීමත් සමඟයි.

මේ වනවිට මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 7183 දක්වා ඉහළ ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here