Home උණුසුම් පුවත් රට පුරා ඉන්ධන පිරවුම්හල් අසල අධික තදබදයක්

රට පුරා ඉන්ධන පිරවුම්හල් අසල අධික තදබදයක්

0
රට පුරා ඉන්ධන පිරවුම්හල් අසල අධික තදබදයක්

රටපුරා ඉන්ධන පිරවුම් හල් වල අද පෙරවරුවේ සිට අධික තදබදයක් දකින්නට ඇත.

මේ තත්ත්වයට හේතු වී ඇත්තේ ඉන්ධන හිඟයක් ඇති වෙතැයි ජනතාව අතර හටගෙන ඇති බියකි.

බලසක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරන්නේ ඉන්ධන හිඟයක් නොමැති බවයි. එහෙත් කොළඹ හිඟයක් නම් ඇතැයි ඔහු පවසයි.

කෙසේ වෙතත් අද රාත්‍රියේ සිට ලබන 30 වෙනිදා දක්වා නිරෝධායන ඇදෙන නීතිය පනවන බව ප්‍රකාශයට පත් කිරීමත් එක්කම ඉන්ධන පිරවුම්හල් පිරවුම්හල අසල පැවැති පෝලිම් පැවති තත්ත්වයට වඩා වැඩි වී තිබේ.

බොහෝ ඉන්ධන පිරවුම්හල්වල මේ නිසා ඉඳලා අවසන් වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here