Home COVID හම්බන්තොට – බෙලිඅත්ත නගරත් වැසේ

හම්බන්තොට – බෙලිඅත්ත නගරත් වැසේ

හම්බන්තොට – බෙලිඅත්ත නගරත් වැසේ

පවතින කොවිඩ් තත්තවය හමුවේ හම්බන්තොට සහ බෙලිඅත්ත නගර වසා දැමීමට එහි වෙළෙඳ ප්‍රජාව තීරනය කර තිබේ.

ඒ අනුව බෙලිඅත්ත නගරයේ සියලු ව්‍යාපාර ලබන 23 දක්වා වසා තැබෙනු ඇත.

හම්බන්තොට නගරය වසා දැමෙන්නේ හෙට සිට ලබන 31 වැනි දා දක්වායි.

මේ පියවර ජනතාවගේ ජීවිත ‍ගලවාගැනීම උදෙසා සියලු දෙනාම ආරක්ෂා කිරීමේ අරමුණින් සිදුකරන බැවින් ඒ සඳහා සහය වන ලෙස එම වෙළෙඳ සංගම් ප්‍රදේශවාසීන්ගෙන් ඉල්ලා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here