Home උණුසුම් පුවත් ඔක්සිජන් රැගෙන ලංකාවේ ‘ශක්ති’ සමඟ එන ඉන්දු ‘ශක්ති’

ඔක්සිජන් රැගෙන ලංකාවේ ‘ශක්ති’ සමඟ එන ඉන්දු ‘ශක්ති’

ඔක්සිජන් රැගෙන ලංකාවේ ‘ශක්ති’ සමඟ එන ඉන්දු ‘ශක්ති’

ඉන්දියානු නාවික යාත්‍රාවක් වන ශක්ති නෞකාව දියර වෛද්‍ය ඔක්සිජන් ටොන් 100 ක් සමඟ වීසාග් සිට ශ්‍රී ලංකාව බලා පිටත් වී තිබේ.

ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය පවසන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශක්ති නෞකාව චෙන්නායි සිට ඔක්සිජන් ටොන් 40 ක් රැගෙන පිටත්වී ඇති බවයි.

මෙම ඔක්සිජන් තොග මෙරට කොවිඩ් රෝගීන් සඳහා රැගෙන එනු ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here