Home COVID සන්ඩේ අයිලන්ඩ් ප්‍රධාන ප්‍රවෘත්ති කර්තෘ කොවිඩ් ආසාදිතව මිය යයි

සන්ඩේ අයිලන්ඩ් ප්‍රධාන ප්‍රවෘත්ති කර්තෘ කොවිඩ් ආසාදිතව මිය යයි

0
සන්ඩේ අයිලන්ඩ් ප්‍රධාන ප්‍රවෘත්ති කර්තෘ  කොවිඩ් ආසාදිතව මිය යයි

උපාලි පුවත්පත් සමාගමේ සන්ඩේ අයිලන්ඩ් (Sunday Island) ඉංග්‍රීසි පුවත්පතේ ප්‍රධාන ප්‍රවෘත්ති කර්තෘ ලෙස සේවය කරමින් සිටි සුරේෂ් පෙරේරා මහතා ඊයේ අභාවප්‍රාප්ත විය.

කොවිඩ් 19 වෛරසය ආසාදිතව කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා මිය ගොස් තිබේ.

සුරේෂ් පෙරේරා මහතා පාර්ලිමේන්තු වාර්තා කරුවෙකු ලෙස 1985-2005 කාලයේ කටයුතු කළ අතර ඔහු හසල අත්දැකීම් ඇතති මාධ්‍යවේදියෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here