තවත්
    මුල් පිටුවCOVIDදුම්රිය සේවකයෝ 360කට කොවිඩ් - 3ක් මිය ගිහින්

    දුම්රිය සේවකයෝ 360කට කොවිඩ් – 3ක් මිය ගිහින්

    දුම්රිය සේවකයන් 360 දෙනෙකු කොවිඩ් ආසාදිතව ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා සදහන් කරයි.

    දුම්රිය ස්ථානාධිපතිවරුන්ද කොවිඩ් ආසාදිතයන් අතර සිටින බැවින් දුම්රිය ස්ථාන 10 ක් මේ වන විට තාවකාලිකව වසා දමා ඇතැයිද ඔහු පැවැසීය.

    එසේම කොවිඩ් වෛරසය ආසාදිතව දුම්රිය සේවකයින් 03 දෙනෙක් මේ වන විට මියගොස් ඇතැයිද ඒ මහතා කීය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img