Home දේශීය පුවත් නිරෝධායන නීති කැඩුවාට 50,000 කට නඩු

නිරෝධායන නීති කැඩුවාට 50,000 කට නඩු

0
නිරෝධායන නීති කැඩුවාට 50,000 කට නඩු

නිරෝධායන නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් 55,402 දෙනෙක් පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

අද උදෑසන 6.00 න් ගෙවී ගිය පැය 24 තුළ අත්අඩංගුවට ගත් සැකකරුවන් ගණන 229 දෙනෙක් බව පොලිස් මාධ්‍ය අංශය සදහන් කරයි.

මෙතෙක් අත්අඩංගුවටගත් පුද්ගලයින්ගෙන් 50,000 කට වැඩි පිරිසකට නඩු පවරා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here