තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"ඉන්ධන ටික පරිස්සම් කරගන්න" - බලශක්ති ඇමති

    “ඉන්ධන ටික පරිස්සම් කරගන්න” – බලශක්ති ඇමති

    ඖෂධ සහ ප්‍රතිශක්තිකරණ එන්නත් වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා පවතින සීමිත විදේශ විනිමය ඉතිරි කර ගැනීමට සිදුවන බැවින් ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා ජනතාවට දැනුම් දෙයි.

    “තිත්ත ඇත්ත නම් අපි ඉන්නේ විදේශ විනිමය අර්බූදයකයි. 2021 මුල් මාස හයේ ආනයන වියදමෙන් 18%ක් වැය වුණේ ඉන්ධන සඳහාය. අවසන් මාස හයේ එය 25%ක් පමණ වීමටත් ඉඩ තිබේ.” යනුවෙන් ද ඔහු පවසා ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img