තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්චීනයෙන් ශ්‍රී ලංකාවට බිලියන 61ක්

    චීනයෙන් ශ්‍රී ලංකාවට බිලියන 61ක්

    චීන සංවර්ධන බැංකුව විසින් ශ්‍රී ලංකාවට (ආර්එම්බී බිලියන 2)
    රුපියල් බිලියන 61.5ක කාලීන පහසුකමක් ලබාදීම පිළිබඳ ගිවිසුමකට අද එළඹ තිබේ.

    ඒ අනුව ශ්‍රී ලංකාවේ කොවිඩ් -19 ප්‍රතිචාරය, ආර්ථික පුනර්ජීවනය සහ මූල්‍ය ස්ථායිතාව සඳහා සහාය වීම සඳහා මෙම පහසුකම සැලසෙනු ඇත.

    ශ්‍රී ලංකාවේ ඉල්ලීම පරිදි මෙම පියවර ගත් බව චීන තානාපති කාර්යාලය පවසයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img