Home උණුසුම් පුවත් ජාතික අවම සේවක වැටුප් සංශෝධනය දැන් බලාත්මකයි

ජාතික අවම සේවක වැටුප් සංශෝධනය දැන් බලාත්මකයි

ජාතික අවම සේවක වැටුප් සංශෝධනය දැන් බලාත්මකයි

“ජාතික අවම සේවක වැටුප් ” සංශෝධන පනත් කෙටුම්පත බලාත්මක කෙරේ.

ඒ එම පනත් කෙටුම්පතට අද කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අත්සන් තැබීමත් සමඟය.

“ශ්‍රී ලංකා ප්‍රජානාන්තික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව ප්‍රකාරච, 2021 අගෝස්තු 16 දින ම’විසින්‌ “සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංකශෝධන)” නමැනි පනත් කෙටුමිපනෙහි සහතිකය සටහන්‌ කරන ලද බව දන්වනු කැමැත්තෙමි.” යනුවෙන් කථානායයකවරයා අද  පාර්ලිමේන්තුවේදී දැන්වීය.
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here