තවත්
    මුල් පිටුවCOVIDකම්කරු දෙපාර්තමේන්තුවේ කාර්යාලත් තාවකාලිකව වසා දැමේ

    කම්කරු දෙපාර්තමේන්තුවේ කාර්යාලත් තාවකාලිකව වසා දැමේ

    කම්කරු දෙපාර්නමේන්තූචේ ප්‍රධාන කාර්යාලය ඇතුලු සියලුම දිස්ත්‍රික්‌ හා උපකම්කරු කාර්යාලයන්හි සේචක අර්ථසාධක අරමුදල්‌ ප්‍රතිලාභ අයදුම්පත් භාරගැනීමේ කටයුතු ලබන 20 වැනිදා දින තෙක්‌ අත්හිටුචා තිබේ.

    එහි නිලධාරීන්‌ රැසක්‌ කොච්ඩ්‌ -19 ආසාදිතයන්‌ බවට තහවුරු චී තිබීම ඊට හේතුවයි.

    මේ අනුුව සේචක අර්ථසාධක අරමුදල්‌ ගෙවීම්‌ ශාඛාචන්හි කටයුතු එදින වනතෙක් අත්හිටුවා ඇතැයි කම්කරු කොමසාරිස් නීතිඥ බී.කේ.ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img