තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්යුද හමුදාපතිගේ නිවස රහසිගතව වීඩියෝ කරලා - පොලීසියට පැමිණිලි

    යුද හමුදාපතිගේ නිවස රහසිගතව වීඩියෝ කරලා – පොලීසියට පැමිණිලි

    යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පදිංචිව සිටින පාර්ලිමේන්තුව ආසන්න ප්‍රදේශයේ පිහිටි නිවස වීඩියෝ ගත කිරීමක් සම්බන්ධයෙන් වැලිකඩ පොලිසිය පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ .

    වාහනයකින් පැමිණ සිව් දෙනෙක් සිව්දෙනෙක් නිවස වීඩියෝ ගත කළ බව ආරක්ෂාවට සිටි හමුදා සෙබළුන් පොලිසියට පැමිණිලි කර ඇත.

    ඒ අය අතර සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා සිටි බව හඳුනා ගත්තේ යැයි හමුදා සෙබළු පොලිසියට කියා ඇත

    මේ අතර හේෂා විතානගේ මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ හමුදාපතිවරයා පරිසරය විනාශ කරමින් සිය නිවස අලංකරණය කිරීමට කටයුතු කරන බවයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img