බොලිවුඩයේ සුපිරිම නළුවා ලෙස අදටත් සැළකෙන අමිතාබ් බච්චන්, සිංහල සිංදුවකට ඔහුගේ පැරණි සිනමා පටයක නර්තනයක් එක්කරමින් සංස්කරණය කරන ලද පුංචි වීඩියෝවක් එකදිගට සවන්දෙමින් සිටි.
සිංහල ගීතය නම් නවක ගායිකා යොහානිගේ ‘මැණිකේ මගේ හිතේ’ ගීතයයි.
අමිතාබ්ගේ කාලියා පැරණි සිනමා පටයේ මුල් ගීතය වන ‘ජහාන් තෙරි යෙ නසාර් හේ’ වෙනුවට ‘මැණිකේ මගේ හිතේ..’ ගීතය ආදේශ කර ඇත.
සංස්කරණය කළේ ඔහුගේ මිණිබිරිය නව්‍යා නවේලි නන්දා විසින් බව බච්චන් පැවසීය.
T 3998 – क्या किया .. क्या हो गया 🤣🤣 !
But truly an ode to that incredible Sri Lankan song ‘Manike Mage Hithe’ ..edited here to my KALIA song by the genius NAVYA NAVELI..BUT honestly Manike.. playing in loop whole night .. impossible to stop listening.. SUUUPPEEERRRBBB 🎶🎶🎶🎶 pic.twitter.com/va0kEUHHVq— Amitabh Bachchan (@SrBachchan) August 15, 2021