Home දේශීය පුවත් උණුසුම් පුවත් පාස්කු ප්‍රහායට අල්ලන්හිටි යකඩ මුදලාලි නිදහස් කරයි

පාස්කු ප්‍රහායට අල්ලන්හිටි යකඩ මුදලාලි නිදහස් කරයි

0
පාස්කු ප්‍රහායට අල්ලන්හිටි යකඩ මුදලාලි නිදහස් කරයි

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රදවා සිටි රේගු නිලධාරියෙක් සහ පරණ යකඩ ව්‍යාපාරිකයෙක් මුදා හැර තිබේ.

පාස්කු බෝම්බකරුවන් සමග සම්බන්ධකම් පැවැති බවට සැකපිට මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණත් වැඩිදුර විමර්ශනයේදී ඒ අය සම්බන්ධයෙන් අපරාධමය චෝදනාවක් අනාවරණය නොවීම හේතුවෙන් මුදා හැරීමට පියවර ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සදහන් කළේය.

කිංස්බරි ‍හෝටලයට මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ වැල්ලම්පිටිය තබ කර්මාන්ත ශාලාවේ හිමිකරු සමග මොවුන්ගේ සම්බන්ධයක් පැවතීම හේතු කර‍ගෙන අත්අඩංගුවට ගැනීම කළ බව එම නිලධාරියා වැඩිදුරටත් සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here