කොවිඩ් -19 වෛරසය ආසාදනය වූවන් 3245 දෙනක් අද දිනයේ හදුනාගෙන ඇත.
ඒ අනුව මෙරටදී හඳුනාගත් සමස්ත කොවිඩ් රෝගීන් ගණන 351,515ක් දක්වා ඉහළගොස් තිබේ.