Home දේශීය පුවත් එස්.එස්.පී ලා 10කට ළගදීම ඩී.අයි.ජී වරම්

එස්.එස්.පී ලා 10කට ළගදීම ඩී.අයි.ජී වරම්

0
එස්.එස්.පී ලා 10කට ළගදීම ඩී.අයි.ජී වරම්

පොලිස් ‍සේවයේ මේ වන විට සේවයේ නිරතව සිටින ජ්‍යෙෂ්ඨතම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 10 දෙනෙක් වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිධුරයට උසස් කිරීම කෙරෙහි පොලිස් මූලස්ථානයේ අවධානය යොමුව තිබේ.

නියෝජ්‍ය පොලිස්පතිධුර සම්බන්ධයෙන් මේ වන විට පවතින පුරප්පාඩු පිරවීම සදහා වැඩ බලන පදනමින් ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළින්ම සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් නියෝජ්‍ය පොලිස්පතිධුරයන්ට උසස් කිරීමට අවධානය යොමුවූ බව පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරිායෙක් සදහන් කළේය.

ඉදිරියේදී ඒ සම්බන්දයෙන් වාර්තාවක් ජාතික පොලිස් කොමිසමට ඉදිරිපත්කර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් වැඩ බලන පදනමින් නියෝජ්‍ය පොලිස්පතිධුරයන්ට උසස්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here