තවත්
    මුල් පිටුවCOVIDසෞඛ්‍ය උපදෙස් කිහිපයක් නීති බවට පත්කෙරේ

    සෞඛ්‍ය උපදෙස් කිහිපයක් නීති බවට පත්කෙරේ

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරන ඇතැම් සෞඛ්‍ය මාර්ගෝපදේශ නීතියක් බවට පත් කිරීමට රජය තීරණය කරයි.

    ඒ අනුව ඊට අදාළ ගැසට් නිවේදනය ලබන සඳුදා දිනයේ නිකුත් කිරීමට නියමිතය.

    සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඒ බව සඳහන් කර ඇත්තේ අද (14) පෙරවරුවේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවකදීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img