Home COVID අද එන්නත් දෙන මධ්‍යස්ථාන 255ක් රට පුරා

අද එන්නත් දෙන මධ්‍යස්ථාන 255ක් රට පුරා

අද එන්නත් දෙන මධ්‍යස්ථාන 255ක් රට පුරා

දිස්ත්‍රික් 23කදී අද (14) කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ.

ඒ අනුව මධ්‍යස්ථාන 255කදී අද එන්නත් ලබාදෙන බව කොවිඩ්-19 වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

පහත ලැයිස්තුවේ දැක්වෙන්නේ අද දිනයේ දී එන්නත් ලබාදෙන මධ්‍යස්ථාන ය.

[pdf-embedder url=”http://newswave.lk/wp-content/uploads/2021/08/Vaccination-Centers-on-14.08.2021.pdf” title=”Vaccination Centers on 14.08.2021″]

ශ්‍රී ලංකා යුද හමුදාව මගින් ක්‍රියාත්මක කරනු ලබන එන්නත් මධ්‍යස්ථාන ලැයිස්තුව පහත දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here