Home COVID ඊයේ කොවිඩ් මරණ 155ක්

ඊයේ කොවිඩ් මරණ 155ක්

ඊයේ කොවිඩ් මරණ 155ක්

මෙරට තුළ ඊයේ (12) දිනය තුළ සිදුවූ කොවිඩ් මරණ සංඛ්‍යාව 155 ක් ලෙස සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 5775ක් දක්වා ඉහළ ගොස් ඇත.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here