Home උණුසුම් පුවත් හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවයි

හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවයි

හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවයි

ලබන සඳුදා (16) පාර්ලිමේන්තුවේ හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබේ.

සභානායක, විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ඉල්ලීම මත කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වෙනු ඇත.

පවතින කෝවිඩ්- 19 වසංහගත තත්ත්වය මත මෙසේ හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට, පාර්ලිමේන්තුවේ සභානායකවරයා ලෙස තමන් යෝජනා කළ බව සභානායක , විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ ය.

එළඹෙන අඟහරුවාදා (17) සිට සිකුරාදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට, මීට පෙර පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය වී තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here