Home COVID “රට වහන්නේ නෑ සීමා දැඩිවේවි” – රාජ්‍ය ඇමති චන්න ජයසුමන

“රට වහන්නේ නෑ සීමා දැඩිවේවි” – රාජ්‍ය ඇමති චන්න ජයසුමන

“රට වහන්නේ නෑ සීමා දැඩිවේවි” – රාජ්‍ය ඇමති චන්න ජයසුමන

සම්පූර්ණයෙන් රට වසා දැමීමේ තීරණයක් ගෙන නොමැති බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පවසා තිබේ.

සංචරණ සීමා තවදුරටත් දැඩි කිරීමට බලාපොරොත්තු වන බව ඔහු සඳහන් කර ඇත.

රටේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය සමාලෝචනය සහ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සදහා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවැති කොවිඩ් කමිටු රැස්වීමෙන් අනතුරුව පිටතට පැමිණි රාජ්‍ය අමාත්‍යවරයා මේ ව පවසා තිබේ.

දැඩි කෙරෙන සංචරණ සීමා පිළිබද අද සව​ස යුද හමුදාපතිවරයා විසින් නිල වශයෙන් දැනුම්දෙනු ඇති බව ද හෙතෙම පවසා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here