Home COVID කොවිඩ් ආසාදිත මව හයමස් බිළින්දියද රැගෙන රෝහලින් පලාගිහින්

කොවිඩ් ආසාදිත මව හයමස් බිළින්දියද රැගෙන රෝහලින් පලාගිහින්

0
කොවිඩ් ආසාදිත මව හයමස් බිළින්දියද රැගෙන රෝහලින් පලාගිහින්

කොවිඩ් 19 වෛරසය ආසාදිත බව හදුනාගත් මවක් වෛරසය වැළදුණු මාස 06 ක බිළිදාද රැගෙන කෑගල්ල රෝහලින් පළායාමක් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් ආරම්භකර තිබේ.

මෙසේ සිය බිළිදාවද රැගෙන රෝහලින් පළාගොස් ඇත්තේ ගලිගමුවේ පදිංචි 30 හැවරදි කාන්තාවකි.

උණ රෝගයට ප්‍රතිකාර ගැනීමට ඇය බිළිදියද සමග රෝහලට පැමිණි පසු රෝග ලක්ෂණ සම්බන්ධයෙන් ඇති වූ සැකයක් මත කළ පී.සී.ආර්.පරීක්ෂාවකදී දෙදෙනාම කොවිඩ් ආසාදිත බව තහවුරු වී තිබේ. ඒ අනුව ඔවුන්ට ඒ බව දන්වා නේවාසික ප්‍රතිකාර සදහා වාට්ටුවකට ඇතුලත්කර සිටියදී ඇය සිය දරුවාද රැගෙන පළාගොස් ඇතැයි පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here