Home COVID ප්‍රා.සභා මන්ත්‍රීවරයෙක් කොවිඩ් මාරයට බිලි

ප්‍රා.සභා මන්ත්‍රීවරයෙක් කොවිඩ් මාරයට බිලි

ප්‍රා.සභා මන්ත්‍රීවරයෙක් කොවිඩ් මාරයට බිලි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ගල්ගමුව ප්‍රාදේශීය සභා මන්ත්‍රී සිසිර කුමාර මහතා කොවිඩ්-19 ‍ආසාදනය වී‍ම හේතුවෙන් මියගොස් තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා මේ බව තහවුරු කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here