Home උණුසුම් පුවත් දකුණු පළාතේ ආදායම් බලපත් නිකුතුවත් මාසයක් වැසේ

දකුණු පළාතේ ආදායම් බලපත් නිකුතුවත් මාසයක් වැසේ

දකුණු පළාතේ ආදායම් බලපත් නිකුතුවත් මාසයක් වැසේ

දකුණු පළාතේ රථ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ලබන 16 වැනිදා සිට සැප්තැම්බර් 15 වැනිදා තෙක් අත්හිටුවා තිබේ.

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ දකුණු පළාතේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ දකුණු පළාතේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඇති ආදායම් බලපත් නිකුත් කරන අංශ වසා දැමෙන බව නිවේදනය කර ඇත.

එම කාලය තුළ කල් ඉකුත් වන ආදායම් බලපත්වලට ලබන ඔක්තෝබර් 15 වැනිදා තෙක් දඩ මුදල් අයනොකෙරෙන බව ද නිවේදනයේ සඳහන් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here