තවත්
    මුල් පිටුවදේශීය පුවත්දුම්රිය ස්ථානාධිපතිවරු අද මැදියමේ සිට පැය 24 ක් සේවයෙන් ඉවතට

    දුම්රිය ස්ථානාධිපතිවරු අද මැදියමේ සිට පැය 24 ක් සේවයෙන් ඉවතට

    දුම්රිය ස්ථානාධිපතිවරු අද (12) මධ්‍යම රාත්‍රියේ පැය 24 ක කාලයක් සේවයෙන් ඉවත්වෙමින් වෘත්තීය ක්‍රියා මාර්ගයක නිරතවීමට නියමිතය.

    කොවිඩ් 19 වංසගතයෙන් ආරක්‍ෂාවීමට දුම්රිය කාර්ය මණ්ඩලවලට අවම සෞඛ්‍ය පහසුකම්වත් ලබානොදීමට විරෝධය දැක්වීක් ලෙස මෙම වෘත්තීය ක්‍රියා මාර්ගයට එළඹීමට තීරණය කළ බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය සදන් කරයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img